Wednesday 6 January 2016

අඩව්ව by රස්තියාදුකාරයා

යුබෝවන්!!! මා ආදරණීය ලෝක වාසි හිතවතුනි,උදාවු නව වසරේ රස්තියාදුකාරයත් නමෝ විත්තියෙන් කියලා අළුත් වැඩක් පටන් ගන්තා, රස්තියාදුකාරයාට පොඩි කලේ ඉදලාම හැමදේකම මොකක්ම හරිඅැදයක් අහු වෙනවා ඉස්කොලේ හිටපු ගුරු මහත්වරු නොනාවරු නම් කිවුවේම,මු පිස්සෙක් කියලාමයි,එත් රස්තියාදුකාරයාට ඕවා වගක් නැ,ඌ ගියේම අැදේට, මේ අමුතු අමුතු පුරුදු නිසා රස්තියාදුකාරයාට ලෝකේ අමුතු අමුතු දේවල් අත පත ගාන්න හම්බ වුනා,එක නිසාද මන්දා රස්තියාදුකාරයාට ඔය නිතිරිති සිමාවල් වැදගත් වුනේ නැ,ඌ හෙවුවෙම අනිත් එවුන්ට ඕනානැති මගුල්, මේ නිසා සමාජේ සමහර එවුන්ට රස්තියාදුකාරයාව මාර අවුලක් වුනා,කාට මොනවා අවුල් වුනත් ඌගේ හැකර කට නවත්තන්න බැ,මේ රිවස් නැති කටත් එක්ක ලොකේ වෙනස් කරන්න හදන මේ රස්තියාදුකාරයා බ්ලොග් අඩවියත් එක්ක අළුත් “අඩව්වක්”අල්ලන්නයි මේ ට්රයි එක, සමහරවිට උඹලාත් උඹලාගේ ජිවිත වල අමුතු අමුතු “අඩව්”අල්ලලා අැති,එත් මේක ටිකක් වෙනස් “අඩව්වක්”වෙයි, මොකද මේ “අඩව්ව”රස්තියාදුකාරයා අල්ලන්නේ මුළු ලොකෙම එක්ක,සමහරවිට උඹලට රස්යාදුකාරයාව මාරඅවුල් වෙයි,එහෙම වුනොත් කට වහගෙන තටමන්නේ නැතුව අල්ලපන් රස්තියාදුකාරයාත් එක්ක“අඩව්වක්” එහෙනම් හෙට ඉදන් අපි අල්ලමු “අඩව්” උඹලා දන්නා සාමාන්ය දේවල් එක්ක නොදන්න අමුතු අමුතු දේවල් රස්තියදුකාරයාත් එක්ක අත පත ගාමු,උඹලා ලැහැස්තිනේ අඩව්වට,හෙට ඉදන් සෙට් වෙමු, අඩව්ව බy රස්තියාදුකාරයා,

3 comments:

  1. අල්ලන අඩව්වක් අල්ලමුකො එහෙනන් හෙට ඉදන්ම....ජයෙන් ජය රස්ති... :)

    ReplyDelete
  2. බොහොම ඉස්තුතියි සහොදරිය,ඔබටත් ජයෙන් ජය,

    (මෙය මුදල් නොගෙවා හිතවත්කම මත දැමු කොමෙන්ටුවක් බව කරුණාවෙන් සලකන්න)

    ReplyDelete
  3. හරේ....අනිව අල්ලමු ලොකු අඩව්වක් වස් දොස් දුරු වෙන්ට ඕං

    ReplyDelete